2 years ago Tags #ceylonwire උසාවියට බොරු මෙඩිකල් එකක් දුන්නැයි දොස්තර කෙනෙක් රිමාන්ඩ් ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නිර්වින්දන වෛද්‍යවරයකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා
2 years ago Tags #ceylonwire අලුත් ආණ්ඩුවේ ආහාර සුරක්ෂිතතා කමිටුව පළමුවරට රැස්වෙයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ සභාපතිත්වයෙන් යුත් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව
2 years ago Tags #ceylonwire සහල් ආනයනයෙන් රජයට රු.බිලියන 10.9ක බදු මුදලක් ජනවාරි 10 වැනිදා දක්වා ආනයනය කරන ලද සහල්වලින් ශ්‍රී ලංකාව රුපියල් බිලියන 10.9ක් රැස් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්කෙරේ 2024 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව, www.doenets.lk හෝ https://www.results.exams.gov.lk//viewresultsforexam.htm
2 years ago Tags #ceylonwire දෙමෝදරදී ටයිල් ලොරියක් පාර මැද පෙරළෙයි කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ටයිල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අනතුරට ලක්ව තිබේ. දෙමෝදර මංසන්ධියේදී ලොරි
2 years ago Tags #ceylonwire ලංකාවේ අවුරුදු 40ට වැඩි අයගෙන් සීයට 10කට නිදන්ගත පෙනහළු ලෙඩ වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් 10%ක් නිදන්ගත පෙනහළු අවහිරතා රෝගයෙන් (COPD) පෙළෙන බව ශ්වසන විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු පවසයි.
2 years ago Tags #ceylonwire යුනිෆෝම් එක පිටින් සැපට නිදාගෙන සිටි පොලිසියේ සෙට් එකක් OIC ගිහින් උස්සන් එයි(වීඩියෝ) රාජකාරි වෙලාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු නිදාසිටින බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් පසුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මේ
2 years ago Tags #news මන්ත්‍රීලට දෙන පාර්ලිමේන්තු කෑම එකේ ගණන් වැඩි කරයි – රු.450ට තිබ්බ එක දැන් රු.2,000යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිරිනමන දෛනික ආහාරවල ගාස්තුව රුපියල් 450 සිට රුපියල් 2,000 දක්වා වැඩි කිරීමට නියමිත බව ගෘහ්‍ය කාරක සභා
2 years ago Tags #ceylonwire හොර වැඩක් වහන්න රු.250,000ක අල්ලසක් ගත්තැයි කම්කරු නිලධාරියෙක් අත්අඩංගුවට රුපියල් 250,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ බටහිර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. ප්රදේශවාසියකු
2 years ago Tags #ceylonwire ෆිච් රේටිංන්ස් විසින් ලංකාවේ බැංකු 10ක රේටිං ඉහළ දමයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසුවමෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන