
“අනුර අමුතු අයවැයක් කියෙව්වේ නෑ-අනුරගේ කටින් ආවේ IMF එකෙයි රනිල්ගෙයි සද්දේ” – පෙරටුගාමියෝ පෙන්වාදෙති
ජනාධිපති අනුර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ නව කරුණු කිසිවක් ඇතුළත්ව නොමැති බවත්, එය සම්පුර්ණයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට









