
ශ්‍රී ලංකාවට එරෙහි සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය රජය ජිනීවාහිදී ප්‍රතික්ෂේප කරයි – ‘ක්ලීන් ශ්‍රී ලංකා’ මගින් ග්‍රාමීය දිළිඳුකම තුරන් කරන බව කියයි
ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේදී, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ









