1 year ago Tags #ceylonwire 2025 අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි විසර්ජන පනත් කෙටුම්පත (2025) තෙවන වර කියවීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී බහුතර ඡන්ද 114 කින් සම්මත විය. පනත්
1 year ago Tags #ceylonwire රජයේ වියදම් අඩුකළා නම් ඒවා ඉතුරු කරලා තියෙන තැන පෙන්වන්න පුළුවන්ද?-රවී ආණ්ඩුවෙන් අහයි පොරොන්දු රැසක් දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් සිදුකළ යුත්තේ සිය පොරොන්දු ක්‍රියාවට නැංවූ බව පෙන්වාදීම යැයි එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire දේශබන්දුට සුබපැතූ පොස්ටුව වටේ යවපු කීපදෙනෙක් හඳුනාගනී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පෝස්ටුවක් සම්බන්ධයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්
1 year ago Tags #ceylonwire චැම්පියන්ස් කුසලානය දිනුවාට ඉන්දීය කණ්ඩායමට ඉන්දියාවෙන් දැවැන්ත බෝනස් එකක් මේ මස මුලදී ICC චැම්පියන්ස් කුසලානය දිනාගැනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ඩොලර් මිලියන 6.72
1 year ago Tags #ceylonwire දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ඉක්මණට ආයෝජකයන්ට එන්න කියන්න-රවී රජයට කියයි රටට ආයෝජකයන් පැමිණෙන විට ඊට විරුද්ධවීමට දැන් කිසිවෙකුත් නොමැති බැවින් කඩිනමින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire වාරියපොළ ගුවන් අනතුර ගැන හොයන්න සත්පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමේ K8 වර්ගයේ යානයක් වාරියපොළ ප්‍රදේශයට කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන්
1 year ago Tags #ceylonwire ගලේවෙලින් පුංචි ඡන්දෙට ඉදිරිපත්වුණු ජර්මන් කතගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නියමිතව සිටි ජර්මානු කාන්තාවකගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර ඇත. එම අපේක්ෂිකාව විසින් ඉදිරිපත්
1 year ago Tags #ceylonwire අවුරුදු 104කට පසු ශ්‍රී ලංකාවෙන් දුර්ලභ දිලීරයක් නැවත සොයාගැනේ දුර්ලභ දිලීරයක් වන Mutinus bambusinus වසර 100 කට පසු ප්‍රථම වරට මෙරටින් සොයාගෙන ලේඛණගත කර තිබේ. දුගඳ හමන වර්ගයක් වන
1 year ago Tags #ceylonwire මේ දවස්වල හැමතැනම චිකුන්ගුන්යා-පැතිරෙන්නේ මදුරුවන්ගෙන්-හැදුණොත් මාසයක් විතර සොරිම තමයි මදුරුවන්ගෙන් බෝවන වෛරස් රෝගයක් වන චිකුන්ගුන්යා රෝගය මෙරට තුළ යළිත් සීඝ්රයෙන් පැතිර යමින් පවතින අතර මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවලින්
1 year ago Tags #ceylonwire ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ මීටර 60 අවසන් පූර්ව වටයට චමෝද් සුදුසුකම් ලබයි චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම්