1 year ago Tags #ceylonwire එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය
1 year ago Tags #ceylonwire මෙහෙ අය පිටුවහල් කරනවා නම් හරි විදිහට කරන්න – ලංකාව අමෙරිකාවෙන් ඉල්ලයි ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ ඉදිරියේ දී ඕනෑම ශ්‍රී ලාංකිකයකු පිටුවහල් කිරීමට උත්සාහ කළහොත් උදර්පන ගිවිසුමේ සහ දෙරට අතර පවතින
1 year ago Tags #ceylonwire පෞද්ගලික බැංකුවක සිදු වූ දත්ත බිඳ වැටීම ගැන ඇමැති මණ්ඩලේදී කතා කළේ නැහැලු මෙරට ප්රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් සම්බන්ධයෙන් මෑත කාලීනව වාර්තා වූ දත්ත බිඳ වැටීමේ සිද්ධිය මෙම සතියේ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා නොකළ
1 year ago Tags #ceylonwire එස්.එම්. රංජිත් දඬුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරයි දූෂණ චෝදනා මත වසර 16 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.
1 year ago Tags #අනුර_කුමාර_දිසානායක සිය සංචාරයේ දී ඉන්දු -ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරන බව නරේන්ද්‍ර මෝදි කියයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉන්දු -ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරන බවත්, සහයෝගීතාවයේ නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය
1 year ago Tags #ceylonwire දළදා මාලිගාව මියන්මාරයට රු. මිලියන 15ක් පරිත්‍යාග කරයි මියන්මාරයේ ඇති වූ භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු-අස්ගිරි විහාරස්ථාන රුපියල් මිලියන 15ක
1 year ago Tags #ceylonwire මෝදිගේ සංචාරය ඔන්න මෙන්න කියා තියෙද්දී රනිල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් තම පරිපාලනය තුළ අනුමත කරන ලද සියලුම පුනර්ජනනීය බලශක්ති යෝජනා සම්පූර්ණ ඇගයීම් ක්‍රියාවලියකට භාජනය වූ බවත් ඒවා මූල්‍ය හෝ දේශපාලනමය
1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ වැරදි නිසා අලි මරණ වැඩිවෙලා කියලා චෝදනාවක් වත්මන් රජය විසින් ගනු ලබන වැරදි ක්‍රියාමාර්ග සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු අලි මරණ වැඩිවීමට බලපා ඇති බව
1 year ago Tags #ceylonwire ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් 23 කට නඩු ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් 23 කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ , භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම,
1 year ago Tags #ceylonwire බීඩියේ බද්ද වැඩිකරයි මුදල් අමාත්‍යාංශය විසින් සෑම ‘බීඩි’ නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද වැඩිකර ඇත. ඒ අනුව, දැනට රුපියල් 2 ක් වන අදාළ බද්ද