1 year ago Tags #ceylonwire නීතිඥ තමාරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම ගැන නීතිඥ සංගමය මැදිහත් වෙයිද? ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
1 year ago Tags #ceylonwire රජයට අයත් ව්‍යාපාරවලින් රු. බිලියන 227ක ලාභයක් රජයට අයත් ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 227ක දැවැන්ත ලාභයක් ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
1 year ago Tags #ceylonwire උසස් පෙළ සමතුන්ට වැඩිදුර ඉගෙන ගන්න දෙන පොලී නැති ණයට ඉල්ලන විදිහ මෙන්න 2022, 2023 සහ 2024 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වැනි
1 year ago Tags #ceylonwire ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක් එංගලන්ත හිටපු පාපන්දු නායක ඩේවිඩ් බෙකම්ට චාල්ස් රජු නයිට් පදවියක් පිරිනමා තිබේ. බෙකම් වින්ඩ්සර් මාලිගයේදී පැවති එම උත්සව මෙම අවස්ථාවට
1 year ago Tags #ceylonwire ප්‍රෙෂර් පාලනය කරන්න කැලණිය සරසවියෙන් හදපු බෙහෙතට WHO එකත් අනුමැතිය දෙයි(වීඩියෝ) අධිරුධිර පීඩනය සැළකිව යුතු ලෙස අඩු කළ හැකි ඖෂධයක් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ ඒකකය විසින් නිපදවා තිබේ. සායනික
1 year ago Tags #ceylonwire පන්ජාබි ඇඳුමින් එන්න එපා කියපු පාසලකට විරුද්ධව ඉදිරිපත් කෙරුණු පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි පන්ජාබි ඇඳුමකින් පාසලට පැමිණීම තහනම් කිරීමට පාසල් පරිපාලනය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පාසල් සිසුවියක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්
1 year ago Tags #ceylonwire 25 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර සැමියා පොලිසියට භාරවෙයි අඟහරුවාදා (නොවැම්බර් 4) කාලිමඩු ප්‍රදේශයේ නිවසේදී 25 හැවිරිදි කාන්තාවක් හිසට සිදුවූ තුවාල සහිතව මියගොස් සිටියදී සොයාගැනීමෙන් පසු ඉච්චන්කුලම් පොලිසිය පරීක්ෂණයක්
1 year ago Tags #ceylonwire අනියම් සබඳතාවක් හේතුවෙන් 31 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කෙරේ මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු අඟහරුවාදා (නොවැම්බර් 4) රාත්‍රියේ ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇත. මෙම පුද්ගලයා කාන්තාවක
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ තෙල් පිරිපහදුවක් උඩට ප්ලේන් එකක් කඩා වැටෙයි(වීඩියෝ) අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී තිබේ. ලුයීවෙල් අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක්
1 year ago Tags #ceylonwire කඳාන ගෙවත්තේ පාෂාණවල අයිස් නැති බව සොයාගැනේ! කඳාන ගෙවත්තකින් සැප්තැම්බර් මාසයේදී සොයාගත් ද්‍රව්‍යයේ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව රසායනාගාර පරීක්ෂණවලින්