2 years ago Tags #ceylonwire චීනෙන් ණයට ගත්තු බිලියන 1.4ත් එක්ක මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළට දළ නිල සංචිත 2023 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. චීන
2 years ago Tags #ceylonwire ඉන්ධන මිල යළිත් ඉහළ දමයි අද (ජනවාරි 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ)
2 years ago Tags #ceylonwire සුබාස්කරන්ගේ ලයිකා පරදා ඉන්දියාවේ අම්බානි සහ චීන සමාගමක් ටෙලිකොම් කොටස් ගන්න සුදුසුකම් ලබයි ශ්‍රී ලංකා ටෙලිකොම්හි ශ්‍රී ලංකා රජයේ කොටස් මිලදීගැනීම සඳහා අන්තර්ජාතික සමාගම් දෙකක් ලංසුකරුවන් ලෙස පූර්ව සුදුසුකම් ලබා තිබේ. මුදල් අමාත්‍යංශයේ
2 years ago Tags #ceylonwire විකුණන්න සූදානම් ශ්‍රී ලංකා ටෙලිකොම් හි සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ 06ක් ඉල්ලා අස්වෙති විකිණීමට යෝජිත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු රජයේ අධ්යක්ෂවරුන් හයදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව නිවේදනය කර
2 years ago Tags #ceylonwire ආසියා පැසිෆික් කලාපයේ අඩුම වැටුප් ශ්‍රී ලංකාවේ – ජපන් සමීක්ෂණයක් කියයි ජපාන සමාගම් රැසක් ක්‍රියාත්මක වන ආසියා පැසිෆික් කලාපයේ අඩුම වැටුප් ශ්‍රී ලංකාව සතු බව ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ සමීක්ෂණයකින් හෙළි
2 years ago Tags #ceylonwire පාවිච්චි කළ වාහනවලට ගහන වැට් එකේ වාසිය ගන්නේ කළු කඩකාරයෝ පාවිච්චි කරන ලද වාහන සඳහා මෑතකදී හඳුන්වා දුන් එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් (VAT) හේතුවෙන් වාහන කර්මාන්තය තුළ
2 years ago Tags #ceylonwire දැන් පැනල ගිහිං ඉවරයි – ජාතික හැඳුනුම්පත් අංකය ‘ටින්’ එක බවට පත්කරයි පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඔවුන්ගේ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire බැංකුවල ණය පොළිය තවත් අඩුවෙන ළකුණු මෙරට වාණිජ බැංකුවල ණය පොළී අනුපාත තවදුරටත් පහළ යායුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. අද (23) මහ බැංකු
2 years ago Tags #ceylonwire මේ මාසේ බඩු මිල තව වැඩිවෙන්න පුළුවන් – මහ බැංකුව කියයි උද්ධමනය තවදුරටත් ඉහළ යාහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (23) මහ බැංකු පරිශ්‍රයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මහ
2 years ago Tags #Apple Samsung පරදා Apple ලොව අංක 01 වෙයි 2010 වසරෙන් පසු ප්‍රථම වරට සැම්සුන්ග් (Samsung) පරදවා ඇපල් (Apple) සමාගම ගෝලීය වශයෙන් අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන අලෙවි කරන්නා