2 years ago Tags #ceylonwire විකුණන්න කළින් ජනතාව පිට පටවපු ශ්‍රීලන්කන් එකේ ණය තොගය මෙන්න ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳ වගකීම් 4ක් ශ්‍රී ලංකා රජයට පැවරීමට 2024 මාර්තු 04 දිනැති ඇමැති මණ්ඩල තීරණය අනුව අනුමැතිය ලබා
2 years ago Tags #ceylonwire නාරාහේන්පිට රජයේ ඉඩමක් නයින්වෙල්ස් රෝහලට පවරාදෙයි නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් සෞඛ්‍ය හා ඒ ආශ්රිත ක්‍රියාකාරකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවුරුදු 50ක
2 years ago Tags #ceylonwire ශ්‍රීලංකන් සේවකයන් 6000කගේ රැකියා අනතුරේ ඉදිරි මාස හය ඇතුළත ශ්‍රීලංකන් ගුවන් සමාගමට සිය මෙහෙයුම් සහ මූල්‍ය ඒකකවල ප්‍රගතිය පෙන්වීමට නොහැකි වුවහොත් සේවකයන් 6000කගේ පමණ රැකියා
2 years ago Tags #ceylonwire ලංකා බෙල් සමාගම නවතින්න ඔන්න මෙන්න මෙරට රැහැන් රහිත ස්ථාවර දුරකථන සේවා සපයන්නකු වන Lanka Bell වසර පහක වැඩි කාලයක් ආයෝජකයන් සොයාගැනීමට අරගල කළ බවත්, මේ
2 years ago Tags #ceylonwire Uber සීයට 5කින් ගණන් උස්සයි Uber Eats Sri Lanka විසින් සිය ජනප්‍රිය ආහාර සහ සිල්ලර බඩු බෙදාහැරීමේ යෙදුමේ(App) ඇණවුම් සඳහා සේවා ගාස්තුවක් හඳුන්වාදෙන බව ඊයේ
2 years ago Tags #ceylonwire කුළුබඩු ආනයනයට අවසර ලැබෙයි අවම වශයෙන් 35%ක දේශීය අගය එකතු කිරීමකින් යුතුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණ සඳහා කුළුබඩු ආනයනය කිරීමට අවසර දී ලැබේ. නිකුත් කර
2 years ago Tags #ceylonwire තවත් බිත්තර කෝටි 04ක් රටින් ගෙන්වයි – රු.43ට දෙනවලු එළඹෙන උත්සව සමය සදහා බිත්තර කෝටි 04ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. සංස්ථාවේ සභාපති
2 years ago Tags #ceylonwire මරදාන දුම්රිය ගබඩාවට ගිහින් ත්‍රීවිල් එක පැය දෙකකින් ඉලෙක්ට්‍රික් කරගන්න මරදාන දුම්රිය දෙපාර්තමේන්තු ගබඩාවේ ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම අංගසම්පූර්ණ විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන මධ්‍යස්ථානය මගින් පෙට්‍රල් ත්‍රිරෝද සහ
2 years ago Tags #ceylonwire කාලතුවක්කුවලටත් වඩා කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාවලට රජය බදු ගහනවා කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මත ශ්‍රී ලංකා රජය පනවා ඇති බදු බර ඉතා ඉහළ අගයයක් ගන්නා බවත් එය රත්රන්, සිල්ක් පමණක්
2 years ago Tags #ceylonwire දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ‘ඉහළ ධනවතුන්ගේ ඒකකයක්’ පිහිටුවයි ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රටේ බදු පරිපාලනය කෙරෙහි සාධාරණත්වය සහ විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙස, ඉහළ ධනවත් පුද්ගලයන්ගේ