2 years ago Tags #ceylonwire වෙළඳ අමාත්‍යංශයේ අලුත්ම බිස්නස් එක – ‘වතුර වගේ’ චීන ළූණු වෙනුවට ඒපාර ඊජිප්තුවෙන් ලොකු ළූණු ගෙන්නන්න යයි ශ්‍රී ලංකා රජය ඊජිප්තුවෙන් ලොකු ළූණු ආනයනය කිරීමේ අපේක්ෂාව සක්‍රීයව සලකා බලමින් සිටින අතර, ඉහළ යන වෙළඳපල මිල ගණන්වලට මුහුණදීම
2 years ago Tags #ceylonwire මේවට අහුවුණාද? පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන තවත් ආයතන 8ක් මහ බැංකුව හෙළිකරයි තහනම් මූල්‍ය යෝජනා ක්‍රම(පිරමීඩාකාර ව්‍යාපාර) පවත්වාගෙන යන තවත් ආයතන 08ක් ශ්‍රී ලංකා මහ බැංකුව නම් කර ඇත. ‘පිරමීඩ යෝජනා ක්‍රමවලට
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් මිලදී ගන්න ඉදිරිපත් වුණු සමාගම් 06 මෙන්න 2023 ඔක්තෝබර් 31 වැනි දින විදේශීය සහ දේශීය ජනමාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
2 years ago Tags #Beverages අපේ කලාපයේ Coca-Cola මුල් පුටුව කෞෂාලි කුසුමපාලට හිමිවෙයි Coca-Cola සමාගම විසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස කෞෂාලි කුසුමපාල නම් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන්
2 years ago Tags #ceylonwire කොළඹට එන අලුත්ම මැණික ITC රත්නදීප කොළඹ නගරයේ ඉදිකර තිබෙන නවතම සුපිරි හෝටලය වන ITC රත්නදීප අප්‍රේල් 25 වැනිදා දින විවෘත කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්
2 years ago Tags #Axiata ඩයලොග් – ආසිආටා – භාරතී එයාර්ටෙල් ලංකාව තුළ ඒකාබද්ධ වෙයි ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog), ආසිආටා බර්හාඩ් සමූහය (Axiata) සහ භාරතී එයාර්ටෙල් සමාගම (Bharti Airtel) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ
2 years ago Tags #ceylonwire පොර්ට් සිටි සුපිරි කඩේ ඇරගන්න බැරුව ලොක්කෝ කළකිරීමෙන් යෝජිත තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම ප්‍රමාදවීම පිළිබඳ කොළඹ වරාය නගර නිලධාරීන් කළකිරීම ප්‍රකාශ කර තිබේ. අප්‍රේල් මාසයේදී එහි
2 years ago Tags #ceylonwire රජයේ දේපොළ සල්ලිවලට ගන්න ආපු සමාගම් මෙන්න රජය සතු කොටස් අලෙවි කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසායයන්ට පූර්ව ලංසු රැස්වීම් පවත්වා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ මුදල් අමාත්‍යාංශයේ
2 years ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් අපේ තේ කොප්පෙටත් බලපායිද ? මෙරට තේවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයට අපනයනය කරන බැවින් මැදපෙරදිග වර්ධනය වන ආතතීන් ලංකා තේ කෝප්පයට බලපෑ හැකි
2 years ago Tags #ceylonwire දැන්වත් අඩුවට ළූණු කන්න පුළුවන් වෙයිද? – ඉන්දියාව අපනයන තහනම ඉවත් කරයි ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ ළූණු අපනයන තහනම ඉන්දීය රජය විසින් ඉවත් කර ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය