1 year ago Tags #ceylonwire හරීන් එමිරේට්ස් ලොක්කා හමුවුණේ ඇයි ? සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඩුබායිහිදී එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් හමුවී ඇති අතර, එහිදී ශ්‍රී
2 years ago Tags #ceylonwire කොටස් වෙළඳපොලේ කැසිනෝ ගහනවලු – වහාම නවත්තන්නැයි දැනුම්දෙයි මේ වන විට කොටස් වෙළෙඳපොළ සැළකිව යුතු ලෙස ඉහළ නගිමින් පවතින බවත් වෙළෙඳපොළ මෙසේ ඉහළ යන අවස්ථාවල සමහර ආයෝජකයන් කොටස්
2 years ago Tags #ceylonwire හිරු රේනෝ ඊයේත් ධම්මිකලාගේ ‘හේලීස් කොටස්’ මිලියන 02ක් මිලදී ගනී විද්‍යුත් මාධ්‍ය ආයතන හිමිකරුවෙකු සහ ආයෝජකයකු වන රේනෝ සිල්වා ඊයේ දිනයේත් හේලීස් පීඑල්සී සමාගමේ හි තවත් කොටස් මිලියන 2 ක
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගන්න ලංකාවේ සුප්‍රීම් ඉදිරිපත් වෙයි – කළින් රටට ණය දීලත් තියෙනවලු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ශ්‍රීලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇති එක් ලංසුකරුවකු බව නිවේදන කර තිබේ. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්
2 years ago Tags #ceylonwire හිරු රේන සති කිහිපයක් ඇතුළත ධම්මිකගේ හේලීස් හි තුන්වැනි විශාලතම කොටස් හිමියා බවට පත්වෙයි හිරු මාධ්‍ය ජාලයේ හිමිකරු සහ ඉහළපෙළේ ආයෝජකයකු වන රේන සිල්වා ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන හේලීස් පීඑල්සී
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා – ඉන්දුනීසියා වෙළඳ ගිවිසුම ගැන දෙවැනි සාකච්ඡාව ජූනි මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වරණීය වෙළඳ ගිවිසුම පිළිබඳ වෙළඳ සාකච්ඡා කමිටුවේ දෙවැනි රැස්වීම එළඹෙන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතය. වෙළඳ
2 years ago Tags #ceylonwire රතු මුහුදේ ‘වලි’ නිසා කොළඹ වරායට ‘රජ මගුල්’ 2024 පළමු කාර්තුවේදී කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිමාව පෙර වසරට සාපේක්ෂව 24% කින් ඉහළ ගොස් මිලියන 2.0 දක්වා පැමිණ ඇති
2 years ago Tags #Cadillac_Escalade ලාංකික ඉංජිනේරුවෝ පිරිසක් Cadillac Escalade රථයක් දකුණුපසින් ධාවනයට සකසති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලොව ප්‍රථම වරට කැඩිලැක් එස්කැලේඩ් (Cadillac Escalade) රථයක් දකුණු පස ධාවනයට පරිවර්තනය
2 years ago Tags #ceylonwire සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල අඩුවෙමින් යයි භාවිත කළ හෙවත් ‘සෙකන්ඩ් හෑන්ඩ්’ මෝටර් රථවල මිල ගණන් ඉදිරියේ දී බොහෝ දුරට අඩුවනු ඇති බව එම කර්මාන්තයේ සිටින විශ්ලේෂකයන
2 years ago Tags #ceylonwire ඉරානයට ගෙවිය යුතු ඩොලර් මිලියන 250ක ණයෙන් මිලියන 35ක් ශ්‍රී ලංකාව පියවයි 2012 වසරේ මිලදීගත් තෙල් සඳහා ඉරානයට ලැබිය යුතු ඩොලර් මිලියන 250න් ඩොලර් මිලියන 35ක් ශ්‍රී ලංකාව පියවා ඇති බව වාර්තා