3 years ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් අපේ තේ කොප්පෙටත් බලපායිද ? මෙරට තේවලින් සියයට 50කට වැඩි ප්රමාණයක් මැදපෙරදිග කලාපයට අපනයනය කරන බැවින් මැදපෙරදිග වර්ධනය වන ආතතීන් ලංකා තේ කෝප්පයට බලපෑ හැකි
3 years ago Tags #ceylonwire දැන්වත් අඩුවට ළූණු කන්න පුළුවන් වෙයිද? – ඉන්දියාව අපනයන තහනම ඉවත් කරයි ශ්රී ලංකාව සඳහා පනවා තිබූ ළූණු අපනයන තහනම ඉන්දීය රජය විසින් ඉවත් කර ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය
3 years ago Tags #ceylonwire ඡන්ද නිසා ලංකාවේ ආර්ථිකය අවුල් වෙන්න පුළුවන් – ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අඟවයි ශ්රී ලංකාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පවතින ‘අවිනිශ්චිතභාවය’ රටේ ආර්ථික දැක්මෙහි පහත වැටීමේ ප්රවණතාවක් ඇති කිරීමට හේතු වනු ඇතැයි
3 years ago Tags #ceylonwire ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් යානා අද සිට කොළඹට ශ්රී ලංකාව සමග පවතින සබඳතා ශක්තිමත් කරමින් ඉන්ඩිගෝ ගුවන් සේවය මුම්බායි සහ කොළඹ අතර නව ඍජු ගුවන් ගමන් ආරම්භ කර
3 years ago Tags #ceylonwire ලොව ප්රථම කුරුඳු කෞතුකාගාරය මිරිස්සේ(ඡායාරූප) ශ්රී ලංකාවේ වැදගත්කම සහ පොහොසත් කුළුබඩු උරුමය ඉස්මතු කරමින් ලොව ප්රථම කුරුඳු කෞතුකාගාරය පසුගියදා මිරිස්සේදී විවෘත කෙරිණි. මිරිස්ස හිල්ස් වතුයායේ ස්ථාපිත
3 years ago Tags #99X_Technology_AS පොර්ට් සිටියේ බිස්නස් පටන් ගන්න සමාගම් මෙන්න Port City BPO (Private) Limited, IVIVA PTE LTD, Echelon Trade (PVT) LTD සහ 99X Technology AS යන සමාගම් කොළඹ වරාය
3 years ago Tags #ceylonwire වාහන ආනයනය ගැන සුබවාදී බලාපොරොත්තුවක් ලබන වසර වන විට රටේ ආර්ථිකය යහපත් අතට හැරුණහොත් වාහන ආනයනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්ය ඇමැති
3 years ago Tags #ceylonwire චිකන් රට පටවන්න සූදානම් – කොලිටිය චෙක්කරන්න සිංගප්පූරුවෙන් එයි මෙරට ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු නිසි බලධාරියා වන සිංගප්පූරු ආහාර ඒජන්සියේ (SFA) නියෝජිත පිරිසක් මෙරට ආහාර අපනයනය
3 years ago Tags #ceylonwire අප්රේල් 12 / 13 බාර් වහලා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව අප්රේල් 12 සහ 13 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසාතබන
3 years ago Tags #ceylonwire වරායට බඩු එන ගාණයි කඩේ විකුණන ගාණයි රට්ටුන්ට දැනගන්න හෙට කැබිනට් පත්රිකාවක් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රි ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ යෑමත් සමඟ එහි ප්රතිලාභ ආහාර ද්රව්ය ඇතුළු ආනයනික භාණ්ඩ හරහා පාරිභෝගිකයන්