October 13, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව දැක වැඳපුදා ගැනීම සඳහා කාල්ටන් නිවෙස වෙත පැමිණි වන්දනාකරුවන් පිරිසකට ඡායාරුප ගැනීම තහනම් කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් විසින් මෙම තහනම පනවා ඇති බව වාර්තා විය.

ඒ වෙනුවට එහි පැමිණෙන ජනතාවට දැන් වෙනම ඡායාරුප ශිල්පියකුගේ පහසුකම් ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි