Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අද දින කොළඹ වරාය නගර ප්රදේශයේදී මෝටර් රථයක් සම්බන්ධ අනතුරක් වාර්තා විය.
වාර්තාවලට අනුව, මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් ඇත.
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart