
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උත්සව සමයේ කේක් අලෙවිය සියයට 75කින් අඩුවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
පසුගිය වසරවලට සාපේක්ෂව මෙය සියයට 25ක් දක්වා අඩුවී ඇති බව ද ඔහු සඳහන් කරයි.
මේ වනවිට බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතාවක් පවතින බවත්, ඒ හේතුවෙන් කේක් නිෂ්පාදන අඩුමිලට පාරිභෝගිකයාට ලබාදීමට නොහැකිවීමද මෙම අඩුවීමට බලපෑ බවත්, සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart