
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපනයන කටයුතු සඳහා ගංජා වගා කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ඊයේ ප්‍රකාශ කළාය.
එහෙත්, ආනයනය සඳහා ගංජා වගා කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට පළ වන චෝදනා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්ධුල ගුණවර්ධන පැවැසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින්, සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළව ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඇමැතිවරයා විසින් මෙම අදහස් පළකරන ලදී.
රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ කැබිනට් ඇමැතිවරියක් නොවන බවත්, එම ප්‍රකාශයේ වගකීම තමන්ට භාරගත නොහැකි බවත් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart