
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ මස (සැප්තැම්බර්) ඇතුළත ඇමැතිධුර කිහිපයක් සංශෝධනය වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශගත වීමට සූදානම් වන පසුබිමක මෙම සංශෝධනය සිදු කෙරෙන බව පැවසේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව අමාත්‍ය ධූර 08ක් සඳහා පත්කිරීම් කිරීමට ජනාධිපති වික්‍රමසිංහට අවසර ඇත.
ඉදිරි ඇමැති මණ්ඩල සංශෝධනයේදී ඉන් නව පත්කිරීම් 04ක් පමණක් සිදුකිරීමට නියමිත බවත්, තවත් ඇමතිවරුන් කිහිපදෙනෙකුට දැනට කටයුතු කරන ඇමැතිධුරවලින් ඉවත්වීමට නියමිත බවත් වාර්තා වේ.
පසුගියදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ මතභේදාත්මක තත්ත්වය හමුවේ, කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා දැනට දරන සෞඛ්‍යය විෂය වෙනස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart