Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රාජ්‍ය සේවයේ බඳවාගැනීමේ ක්‍රියාවලිය සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සමාලෝචනය කිරීමේ කමිටුවේ නිර්දේශය මත රාජ්‍ය අංශයේ පුරප්පාඩු සඳහා 15,073ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තා දෙකක් මත පදනම්ව, රේඛීය අමාත්‍යාංශ දහඅටක, පළාත් සභා හතරක සහ විශේෂ වියදම් ඒකක දෙකක පුරප්පාඩු 15,073ක් පිරවීමට නිර්දේශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart