
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්නාහිර පළාත තුළ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරීම සඳහා චීන රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය කැමැත්ත පළ කර ඇති අතර මේ යටතේ නිවාස ඒකක 1,996ක් ඉදි කෙරේ .
බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත පදිංචිකරුවන්ට මෙමගින් පහසුකම් සහිත නිවාස ලබාදීමට නියමිතය.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම චීන රජය සමඟ අත්සන් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart