
“මොනව හරි වෙනකං බලං ඉන්නේ නැතුව සැලසුමක් හදන්න” – අන්තර්ජාතික ගුවන් ප්රවාහන සංගමය ලංකාවට කියයි
සිය ගුවන් සේවා කර්මාන්තය වැඩිදියුණු කිරීම තුළින් ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය අත්පත් කරගැනීම සඳහා, විස්තීර්ණ ගුවන් සැලැස්මක් ස්ථාපිත කරන ලෙස අන්තර්ජාතික ගුවන් ප්රවාහන සංගමය (IATA)














