
කොළඹ අලුත්ම කැසිනෝ එක තියෙන City of Dreams විවෘත කරන්න කළින්ම බිලියන 1.95ක් වියදම් වෙලා
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ රුපියල් බිලියන ගණනක් වටිනා ඒකාබද්ධ නිවාඩු නිකේතනයක් වන කොළඹ City of Dreams හි පූර්ව විවෘත කිරීමේ පිරිවැය රුපියල් බිලියන 1.95 දක්වා














