October 23, 2025

වෙඩි නොවදින මෝටර් රථයක් නුගේගොඩ ගරාජයක තිබී හමුවී ඇති බව වාර්තා වේ.

එම රථය මෙරටට ගෙවා ඇත්තේ 2008 වසරේදී බව අනාවරණය වේ.

එම රථය 2017 වසරින් පසු කිසිදු සේවා කටයුත්තකට එය යොදාගෙන නැති අතර කිසියම් අපරාධයකට එය යොදාගත්තේ ද සහ එය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.