
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට දුඹුරු සීනි අලෙවි වන්නේ, 55% ක ප්‍රතිශතයක් පමණක් බව, ලංකා සීනි සමාගම පවසයි.
ආනයනික සුදු සීනි පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බව සමාගම පෙන්වාදෙයි.
මෙම තත්ත්වය මත ලංකා සීනි සමාගම විශාල අර්බුදයකට මුහුණ පා ඇතැයි, පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart