
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් නත්තල් දිනය වෙනුවෙන් සිය කාර්යාලයේ රූගත කරන ලද හෝම් අලෝන් (Home Alone) චිත්‍රපටය පන්නයේ වීඩියෝ පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර ඇත.
සුප්‍රකට හෝම් අලෝන් චිත්‍රපටයේ මෙන් තමාද නත්තලේ තනිව සිටින බව අගමැතිවරයා මෙම විඩියෝවෙන් පවසයි.
රිෂී සුනාක් සමග ඔහුගේ ලැරී බළලා ද මෙම වීඩියෝවට පෙනීසිටියි.
“ඩව්නිං වීදියේ සිට සුභ නත්තලක්,” සුනක් එහිදී සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart