
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොලිවුඩ් නිළි පූජා හෙග්ඩේ මෑතකදී ඇගේ උපන්දිනය වෙනස්ම ආකාරයකට සමරා ඇත.
ඇය මෙවර උපන්දිනය සමරා ඇත්තේ ශ්‍රී ලංකාවේ යාල ප්‍රදේශයේ ස්වභාවධර්මය සමග මුසුවෙමිනි.
පසුගිය සඳුදා දින පූජා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප පෙළක් සහ වීඩියෝවක් පළකරමින් තමා උපන්දිනය සැමරූ ආකාරය හෙළිකළාය.
එම කෙටි වීඩියෝවේ, පූජා සන්සුන් වටපිටාව භුක්ති විඳිමින් උපන්දින කේක් එකක් කපන ආකාරය දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart