
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් දිස්ත්‍රික්කයේ චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවම කිරීමේ මෙහෙයුමකදී අතුරුදහන් වූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පස්දෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුර සොයාගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් තහවුරු කරයි.
දැඩි වර්ෂාපතනය මධ්‍යයේ ගංවතුර අවම කිරීමේ මෙහෙයුමකදී චලෙයි කලපුවේ මෝය පුළුල් කිරීමේ උත්සාහයක යෙදීසිටියදී නොවැම්බර් 30 වැනි දින නාවික හමුදා නිලධාරීන් පස්දෙනා අතුරුදහන් වූ බව වාර්තා විය.
පුළුල් සෝදිසි මෙහෙයුමකින් පසු, අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරීන්ගෙන් එක් අයකුගේ දේහය පුදුමාතලන් වෙරළ තීරයෙන් සොයාගත් බව ඔහු පැවසීය.
මියගිය නාවිකයා චලෙයි නාවික හමුදා කඳවුරට අනුයුක්ත දඹුල්ලේ පදිංචිකරුවකු ලෙස හඳුනාගෙන ඇත.
අතුරුදහන් වූ ඉතිරි නාවික හමුදා නිලධාරීන් හතරදෙනා සොයා සෝදිසි මෙහෙයුම් දිගටම කරගෙන යන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart