
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු සභානායකවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පත් කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්සයි.
ඇමැති නලින්ද ජයතිස්ස කැබිනට් ප්‍රකාශක ලෙස ද පත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart