November 27, 2025

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතත් බස්නාහිර පළාතත් වෙන්කෙරෙන මායිම වශයෙන් සැලකෙන බෙන්තර පාලම කඩාවැටී තිබේ.

ජන වහරේ කතා රැසකට පාදක වී ඇති මෙම බෙන්තර පාලම 1902 ඉදි කළ එකක් බව සැලකෙයි.