
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍යය හිමි ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පත්ව ඇත.
කමිඳු මෙන්ඩිස් වාර්තා කර ඇති ටෙස්ට් ලකුණු සාමාන්‍යය 94.30 කි.
ඉන්දියාවේ යසස්වි ජයිස්වාල් 59.65ක ලකුණු සාමාන්‍යක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ.
එම වාර්තා අතර තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ පාකිස්තානයේ සල්මන් අඝා ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart