
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පෙරේදා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු ලබන වසරේ ජනවාරි මස අවසානයේ ආපසු දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා සඳහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ ඔහුව පක්ෂයේ දෙවැනි සම්මේලනයේදී එම තනතුරට යළි පත්කිරීමක් සිදුවූයේ නැත.
පසුගිය සිකුරාදා පැවැති එම පක්ෂයේ දෙවැනි සම්මේලනයේදී බැසිල් රාජපක්ෂ ප්රකාශ කරන ලද්දේ, තමන්ට පහරදෙන ඕනෑම කෙනකුට ආපසු හැරී පහරදීමට පසුබට නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart