
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
ඔහු ගුවන් තොටුපළේදී ජනමාධ්‍ය වෙත කියාසිටියේ, ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානමට නායකත්වය දීමට තමන් අදහස් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart