
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් බැසිල් රාජපක්ෂ ලබන සතියේ අමෙරිකාවේ සිට පැමිණෙන බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකු වන උදයංග වීරතුංග සඳහන් කරයි.
ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අදහස් දක්වමින් ඔහු පවසන්නේ, ජනාධිපතිවරණය නොව පාර්ලිමේන්තු මැතිවරණය පළමුව පැවැත්වෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.
2024 මාර්තු 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බැසිල් රාජපක්ෂට විශාල පිළිගැනීමක් ලැබෙන බවත්, රථ පෙළපාලියකින් ඔහුව කොළඹට රැගෙන එන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart