
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග ලබන 30 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශය කණ්ඩායමට තුන්ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන් කැඳවා තිබේ.
වසරක කාලයකින් පසු ෂකීබ් ටෙස්ට් සංචිතයට නම් කර ඇති අතර අවසන් වරට ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදි අයර්ලන්තයට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළේය.
ශ්‍රී ලංකාව සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ තව්හිඩ් හිරෝදි වෙනුවට ෂකීබ් බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබේ.
පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජයගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart