
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළමුවරට පැවැති ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම කිරුළු පැළදුවේය.
තරගාවලිය පුරා අපරාජිතව සිටි ප්‍රබල ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයේදී ලකුණු 26ක පරාජයක් හිමිකර දෙමින් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම මෙම ජයග්‍රහණය අත්කර ගත්තේය.
තීරණාත්මක අවසන් මහා තරගය නැරඹීම සදහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
තරගය ආරම්භයට පෙර සමාරම්භක උත්සවය හැඩ වූයේ ජනප්‍රිය ගායිකා හනා ෂෆාගේ ගායනයෙන් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart