Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ගාල්ල ආසන සංවිධායක ධුරයෙන් සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඉවත්ව ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත්කිරීමේදී පක්ෂ නායකත්වය කටයුතු කරන’සෙවල’ ප්‍රතිපත්තියට විරෝධය පලකරන බව පවසමින් ඔහු මෙලෙස සිය තනතුරින් ඉවත්ව ඇත.
සිය තීරණය පිළිබඳව සජබ නායක සජිත් ප්‍රේමදාසට දැනුම්දී ඇති බවද හෙතෙම ජනමාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart