July 31, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියට මීට ටික වේලාවකට පෙර මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දෙන ලදී.

නීතිවිරෝධී වාහන නඩුව සම්බන්ධයෙන් ඇය පසුගියදා පොලිසියට බාරවිය.