Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද පස්වරු 03 ට පමණ ග්‍රේස්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇත.
දුම්රියේ නැරඹුම් මැදිරිය මෙලෙස පිලී පැනීමකට ලක්ව තිබේ.
මෙය 2024 වසරේ සිදුවූ පළමු දුම්රිය පීලි පැනීම වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart