2 years ago Tags # ඔක්ස්ෆර්ඩ් 2021 දී සිව්දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ පාසල් සිසුවාගේ මව්පියන්ටත් අවුරුදු 15ක සිරදඬුවම් නියමවෙයි අමෙරිකාවේ මිචිගන්හි ඔක්ස්ෆර්ඩ් පාසැලේ 2021 වසරේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් හතරදෙනකු ඝාතනය කළ නව යොවුන් වියේ සිටි දරුවකුගේ මව්පියන්
2 years ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරු 03ක් පාවිච්චි කරපු වාහනවලට රු.කෝටි 200ක පොලු තියලා හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියක් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැරහැර
2 years ago Tags #ceylonwire කමිඳු මෙන්ඩිස් මාර්තු මස ICC ක්‍රීඩකයා සම්මානය දිනාගනී ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් 2024 වසරේ මාර්තු මස ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ. ඒ අයර්ලන්ත
2 years ago Tags #ceylonwire වරායට බඩු එන ගාණයි කඩේ විකුණන ගාණයි රට්ටුන්ට දැනගන්න හෙට කැබිනට් පත්‍රිකාවක් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ යෑමත් සමඟ එහි ප්රතිලාභ ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ හරහා පාරිභෝගිකයන්
2 years ago Tags #ceylonwire SLCERT එකට ගිය අවුරුද්දේ පැමිණිලි 31,548ක් ලැබිලා – සීයට 80ක්ම සමාජ මාධ්‍ය ගැන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වෙත ලැබෙන පැමිණිලිවලින් ආසන්න වශයෙන් සියයට 80ක් පමණ සමාජ මාධ්‍ය සම්බන්ධ ඒවා බව
2 years ago Tags #ceylonwire දැන් රජයේ රෝහල්වලත් බබා ලැබෙනකොට තාත්තට ළඟ ඉන්න පුළුවන් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල දරු ප්‍රසූතියේදී පියවරුන්ට ප්‍රසූත කාමරය තුළ සිටීමට අවස්ථාව ලබාදීමට සූදානම් වෙයි. රජයේ රෝහලක එවැනි වැඩසටහනක්
2 years ago Tags #ceylonwire භූමිකම්පාවකින් නිව් යෝර්ක් නගරය සෙළවෙයි – එජා ආරක්ෂක කවුන්සිලය නතරවෙයි නිව් යෝර්ක් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ගොඩනැගිලි දෙදරුම් කමින් නිව් ජර්සි හි දුර්ලභ භූමිකම්පාවක් සිදුවී තිබේ. එක්සත් ජනපද භූ
2 years ago Tags #ceylonwire ලොරියක් අලියකුගේ ඇඟේ හැප්පිලා දෙන්නෙක් මැරිලා මොරගහකන්ද – නාවුල මාර්ගයේ වඳුරමුල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් වන අලියකුගේ ගැටී පෙරළී යෑමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස්
2 years ago Tags #ceylonwire හෙට සිට දවස් 10ක් ලංකාවට ඉර මුදුන්වෙයි අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා
2 years ago Tags #ceylonwire රාජපක්ෂලත් එක්ක ආයේ මගේ ගනුදෙනුවක් නෑ – බදියුදීන් කියයි රාජපක්ෂවරුන්ට තමන් කිසිසේත්ම සහයෝගය නොදක්වන බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පවසයි. තවමත් කවර මැතිවරණයක් පැවැත්වෙනු ඇද්දැයි නිශ්චිත