2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයෝ 43කට ඉන්ටපෝල් රතු නිවේදන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනකුට අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2 years ago පිළිකාකාරක විද්‍යුත් දුම්වැටි දැන් රටට එන්නේ සුවඳ විලවුන්,ස්මාර්ට් ඔරලෝසු හැඩයෙන් ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්රයෙන් විද්‍යුත් දුම්වැටි,උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ
2 years ago Tags #ceylonwire ජනපති රනිල් දේශපාලන වේදිකාවේ සැරටම මාළිමාවට නෙළයි (වීඩියෝ) එක්සත් ජාතික පක්ෂය කුලියාපිටියේ දී ඊයේ සංවිධාන කර තිබූ ජන රැළියට සහභාගී වු එම පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික
2 years ago Tags #ceylonwire ලෝකයේ කාලකණ්ණිකම අඩුම රටවල් අතරට ලංකාව පැමිණෙයි 2023 ලෝක මානසික තත්ත්වය පිළිබඳව Sapien Labs විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කාලකණ්ණිකම අඩුම රටවල් අතර
2 years ago Tags #ceylonwire ජෝන් සීනා නිරුවතින් ඔස්කාර් සම්මාන වේදිකාවට එයි (වීඩියෝ) ඉරිදා ඔස්කාර් උළෙලේදී ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩක සහ නළු ජෝන් සීනා වචනාර්ථයෙන් සියල්ල හෙළිකළේය. උළෙල අතරතුර හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන
2 years ago Tags #ceylonwire වැඩබලන මහේස්ත්‍රාත්වරිය පෞද්ගලික රෝහලට වාසිවෙන්න නඩුව අවසන් කළාද? – අධිකරණ සේවා කොමිසමින් විමර්ශනයක් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩබැලීමට පත්කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර
2 years ago Tags #ceylonwire ජනපතිගේ පණිවිඩේකට අගමැති චීනෙට යයි – ගිවිසුම් කීපෙකටත් අත්සන් කරනවලු අගමැති දිනේෂ් ගුණවර්ධන මාර්තු මස අවසානයේදී චීනයේ නිල සංචාරයක නිරතවීමට සූදානම් වන බව වාර්තා වෙයි. බොහෝදුරට එම සංචාරය මාර්තු මස
2 years ago Tags #ceylonwire හොර සිගරට් තොගයක් අම්පාර බස් නැවතුමේදී අල්ලයි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ දුම්වැටි තොගයක්
2 years ago Tags #ceylonwire ගෝඨාභය එළවන්න ‘දෙවියොත්’ මැදිහත්වී ඇති බව හෙළිවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුව එම ධූරයෙන් එළවා දැමීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද පොත “පළා ගිය ජනාධිපතිවරයා” අහිංසකත්වයේ
2 years ago Tags #ceylonwire තුන්වැනි T20 තරගයෙන් මතීෂ පතිරණ ඉවත්කරයි වම් පාදයේ ඇතිවී තිබෙන මස්පිඬු ආබාධයක් හේතුවෙන්, බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන 03 වැනි විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන