2 years ago Tags #ceylonwire අනුර ජනපති ලෙස දිවුරුම් දෙයි මෙරට 9 වැනි විධායක ජනාධිතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වෙලාවකට පෙර දිවුරුම් දුන්නේය. දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු
2 years ago Tags #ceylonwire මෙන්න පළමු වටයේ අවසන් ප්‍රතිඵලය – අනුර ඡන්ද ලක්ෂ 12ක් ඉදිරියෙන් මෙවර ජනාධිපතිවරණයේ දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීම ආරම්භවී තිබේ. ඊට හේතුව කිසිදු අපේක්ෂකයකුට පළමු වටයේදී 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත
2 years ago Tags #ceylonwire දේශබන්දුව බේරගන්න හාමුදුරුවරු දාපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසිකරයි දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු නියෝගය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා භික්ෂූන්
2 years ago Tags #ceylonwire නාමල් කාදිනල් හිමියන් හමුවී පාස්කු ප්‍රහාරය ගැන කතාකරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ඊයේ බොරැල්ල අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවිය.
2 years ago Tags #ceylonwire පොඩි හාමුදුරුවන්ට ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් ගෞරව (ඡායාරූප) හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ දේහයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දැක්වීමට
2 years ago Tags #ceylonwire මොණරාගල රෝහලේ මාතෲ වාට්ටුවේ වහල කඩාවැටේ (වීඩියෝ) මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා කොන්ක්‍රීට් ලබා ගැනීම වෙනුවෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයකට සම්බන්ධ කර තිබූ නළයක් හදිසියේ
2 years ago Tags #ceylonwire වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වේ වාමාංශික කඳවුර නියෝජනය කළ මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලකයකු වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබේ. මියයන
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ‘මාස්ටර් චෙෆ් තරුව’ සවින්ද්‍රි ලංකාවට එයි MasterChef Australia හි තරුවක් බවට පත්වූ සවින්ද්‍රි පෙරේරා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඇය දැනට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. ශ්‍රී
2 years ago Tags #ATB නැහැ කිව්වට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකාවේ තවමත් ක්‍රියාත්මක බව හියුමන් රයිට්ස් වොච් කියයි විශ්වසනීය සාක්ෂි නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යතේ ක්‍රියා නොකරන බවට රජය නැවත නැවතත් ප්‍රතිඥා දී තිබියදීත් විරුද්ධවාදීන් බවට විශ්වාස කළ
2 years ago Tags #ceylonwire දුම්රිය වර්ජනය අවසන් – වර්ජකයන් රස්සාවෙන් අයින් කරන්නේ නැතිලු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු