1 year ago Tags #ceylonwire කවුරු කුණු කතා කිව්වත් ප්ලෑන් කරපු විදිහට 15දා රිලව් – මොණරු ගණන් කරනවලු පරිසරවේදීන් ඇතුළු පාර්ශව කිහිපයකින් එල්ල වන විවේචන නොතකා යෝජිත සත්ව සංගණනය මුළු රටම ආවරණය වන පරිදි පූර්ව සැලසුම අනුව සිදුකිරීමට
1 year ago Tags #ceylonwire ‘ඩේසි ආච්චි’ අත්අඩංගුවට ගනී මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගේ මවගේ මිත්තණිය වන ‘ඩේසි ආච්චි’ ලෙසද හැඳින්වෙන ඩේසි ෆොරස්ට්,
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ලියාපදිංචි කිරීමට රජය සූදානම් වේ ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්කවල ජනගහනය පදනම් කරගත් පිළිකා රෝගීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් හරහා පිළිකා නිරීක්ෂණ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට
1 year ago Tags #2025_චැම්පියන්ස්-කුසලානය සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඒ, 2025 චැම්පියන්ස් කුසලානයේ අඟහරුවාදා පැවැති අවසන්
1 year ago Tags #ceylonwire ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් මාසයේ ලංකාවට! ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා මූලාශ්‍ර උපුටා
1 year ago Tags #ceylonwire චීනය ඇමෙරිකාව සමග යුද්ධයට සූදානම් වෙයි අමෙරිකාවට අවශ්‍ය කුමන වර්ගයේ යුද්ධයක් ද, තමන් ඒ සඳහා සූදානම් බව චීනය පවසයි. චීනය මේ බව පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනලඩ්
1 year ago Tags #ceylonwire හොරෙන් ගෙනත් හොර නම්බර් ගහපු වාහන එක්ක තුනක් පැල්මඩුල්ලෙන් අල්ලයි තීරුබදු රහිතව ආනයනය කර ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කළ වාහන ළඟ තබාගත් සැකකරුවන් තිදෙනකු පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire මේ අයවැය හැදුවේ රනිල්ගේ අයවැය හදපු නිලධාරින්ම තමයි – රවී වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 2025 අයවැය 2015, 2016 සහ 2017 පැවැති ආණ්ඩුව යටතේ ගෙන ආ අයවැය මෙන්ම හිටපු
1 year ago Tags #ceylonwire කොමිසම ප්‍රතිෂේප කළ OICලාගේ ස්ථාන මාරු ලැයිස්තුවක් වැබ පොලිස්පති ආයෙත් කොමිසමට යවයි ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත යොමුකර තිබේ. පෙර අවස්ථාවේ පොලිස්
1 year ago Tags #ceylonwire ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ – ඉතිහාසයේ පළමු වතාවට දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්තිය ලෙස පිළිගනී ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට ඉදිරිපත් කර බහුතර ජනතා අනුමැතියක් ලබාගත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික