2 years ago Tags #ceylonwire වැබ පොලිස්පති කරපු බිංගිරිය OICගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි බිංගිරිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අවලංගු කර ඇත. මැතිවරණ කොමිසමේ පූර්ව අනුමැතියකින්
2 years ago Tags #ceylonwire මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක් කළා කියන දොස්තර අපේ සාමාජිකයෙක් නෙවෙයි – GMOA කියයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියක්, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට
2 years ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු – රජය අනතුරු ඇඟවීම් ගණන් නොගත් බවට චෝදනා ට්‍රම්ප් පරිපාලනයෙන් ශ්‍රී ලංකාවට පැනවූ නව ආනයන බදු සමග මතුව ඇති ආර්ථික ගැටළු සඳහා විසඳුම් සෙවීම සම්බන්ධයෙන් රජය කඩිනමින් සාකච්ඡා
2 years ago Tags #ceylonwire ඇල්පිටියේ වෙඩිතැබීමක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන ප්‍රහාරකයන් දෙදෙනකු විසින් ඇල්පිටියේ පිහිටි නිවෙසකට වෙඩිතබා ඇති අතර, එම ප්‍රහාරයෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති
2 years ago Tags #ceylonwire අගමැති හරිනි නළුවෙක් මුණගැහෙයි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය
2 years ago Tags #ceylonwire හඳුන් ට්‍රම්ප් ගැන හොඳටම කළකිරෙයි ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට එක්සත් ජනපදය මෑතදී ගත් තීරණය සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
2 years ago Tags #Air_India_One මෝදි ලංකාවට ගොඩබසී – (ඡායාරූප) සිය තෙදින නිල සංචාරය අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට ටික වේලාවකට පෙර දිවයිනට ළඟාවිය. තායිලන්තයේ සිට පැමිණි ඉන්දියානු ගුවන්
2 years ago Tags #ceylonwire රනිල්ලාගේ කාලේ විදුලි වාහන ගෙන්නලා ගහපු තවත් මහා වංගු හෙළිවේ විදේශ රැකියා වල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේදී විශාල අවභාවිතයක් සිදුව ඇති බව රාජ්‍ය ගිණුම්
2 years ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද නිසා ශ්‍රී ලංකාවේ රැකියා දහස් ගණනක් අවදානමේ අප්‍රේල් 9 වැනි දින සිට ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක ‘අන්‍යෝන්‍ය’ තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්
2 years ago Tags #ceylonwire දකුණු කොරියානු ජනපති ධූරයෙන් ඉවත්කරයි දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙඕල් ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කර තිබේ. අධිකරණ