1 year ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ බිහිසුණු අනතුරකින් කැළණිය සරසවියේ ඇදුරුතුමන්ට දිවි අහිමිවෙයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම ආසන්නයේ වෑන් රථයක් ලොරියක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් හයදෙනකු තුවාල ලබා තිබේ. රියැදුරුට වෑන් රථය
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ අර්චුනා දාන ෆේස්බුක් සෙල්ලම් කතානායක තහනම් කරයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ ප්‍රකාශ ශ්‍රව්‍ය දෘශ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීම හෙට (20) සිට ඉදිරි
1 year ago Tags #ceylonwire දේශබන්දු එක දවසකට කූරු ගණින්න යවයි සැඟවී සිට අධිකරණයට බාරවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ ඔහු අද
1 year ago Tags #ceylonwire හිතුවටත් වැඩිය රටේ ආර්ථිකේ ගොඩ ගිහිල්ලා – ආර්ථික වර්ධනය සීයට 5ට ළඟාවෙයි ආර්ථික ස්ථාවරත්වයක් මධ්‍යයේ 2024 සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය 5% ක සමස්ත වර්ධනයක් වාර්තා කරමින් ශක්තිමත් තත්වයක් පිළිබිඹු කළ බව ශ්‍රී
1 year ago Tags #ceylonwire අඩුකරපු ආරක්ෂාව ආයෙත් දෙන්නැයි ඉල්ලා මහින්ද දාපු පෙත්සම සුප්‍රීම් උසාවිය විසිකරයි තම ආරක්ෂක නිලධාරීන් අඩුකිරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප
1 year ago Tags #ceylonwire නුවරඑලිය ඉස්පිරිතාලේ යකා නටපු මේජර් අත්අඩංගුවට(වීඩියෝ) නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරි රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව
1 year ago Tags #ceylonwire ජර්මනියේ මාරියා පුංචි ඡන්දෙට ඉල්ලන්න ගලේවෙලින් ඇප බඳී මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධින කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ජර්මානු කාන්තාවක ඇප මුදල් තැන්පත් කර ඇත. ඇය තරග
1 year ago Tags #ceylonwire පොලිසියට බෝතල් 795යි – ඇමැතිට 1004යි – දේශබන්දුගේ ගෙදර ස්කාගාරයක්(වීඩියෝ) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් සහ වයින් බෝතල් 214 ක් පමණ සොයාගත් බව මහජන ආරක්ෂක
1 year ago Tags #ceylonwire සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් නායකයා ඇප බඳින්න ගිය වෙලාවේ අත්අඩංගුවට ගනී ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් නායක සම්පත් සුසන්ත කැටවලගෙදර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහුව පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊයේ
1 year ago Tags #ceylonwire රවීගෙන් අනුරට ප්‍රශ්න 12ක් අමෙරිකාවේ නව විදේශ ප්‍රතිපත්තිය යටතේ ට්‍රම්ප් පරිපාලනය වෙළඳ හිඟයක් සහිත රටවල් ඉලක්ක කරමින් වෙළඳාම නියාමනය කිරීම සඳහා උපායමාර්ගික මෙවලමක් ලෙස