
ලොකු දොස්තර එක්ක තරහවෙලා ඉස්පිරිතාලේ කට්ටිය නිලනිවාසේ ඩෝසර් කරන්න බැකෝ එකකුත් අරගෙන ගිහිං
ඇඹිලිපිටිය දිස්ත්රික් රෝහලෙහි අධ්යක්ෂවරයාගේ නිල නිවස ඩෝසර් කිරීමට රෝහල් කාර්යමණ්ඩලය සමඟ පැමිණි බැකෝ යන්ත්රයක රියදුරු සහ ටිපර් රථයක රියදුරකු ඇඹිලිපිටිය









