1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයෙන් පටවන ටයර් මිලියන ගණනක් ඉන්දියාවේ උදුන්වල දහනය වෙයි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට යවන මිලියන ගණනක් ටයර් තාවකාලික උදුන්වල දහනය බරපතල සෞඛ්‍ය ගැටලු සහ විශාල පාරිසරික හානියක්
1 year ago Tags #2024_ලෙජන්ඩ්ස්_ලීග් පල්ලේකැළේ ලෙජන්ඩ්ස් තරගාවලියේදී තරග පාවාදීම-යෝගි පටෙල්ට වසර හතරක සිරදඬුවමක්-හැබැයි පටෙල් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනලා 2024 ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය අතරතුර ‘කැන්ඩි සාම්ප් ආමි’ කණ්ඩායමේ කළමනාකරු ආකාෂ් (යෝගි) පටෙල්ට තරග පාවාදීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය විසින්
1 year ago Tags #ceylonwire දුමින්ද හුලංගමුව ජනාධිපති උපදේශක ලෙස කටයුතු කිරීම ගැන හර්ෂ ප්‍රශ්න කරයි අර්නස්ට් ඇන්ඩ් යන්ග් (EY) සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන දුමින්ද හුලංගමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ
1 year ago Tags #ceylonwire බංග්ලාදේශයට ලිහිසි තෙල් අපනයනය කරන්න ඛනිජ තෙල් සංස්ථාව සූදානම් වෙයි ඉදිරි මාස දෙක තුළ ලිහිසි තෙල් අපනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.
1 year ago Tags #ceylonwire චාමර සිල්වාට නව ක්‍රිකට් තනතුරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා වයසප් අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චාමර සිල්වා පත්කර
1 year ago Tags #ceylonwire රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත්කෙරේ 2025 අයවැය යෝජනාවලට අනුකූලව රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 10/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන,
1 year ago Tags #ceylonwire හිටපු රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් රිමාන්ඩ් හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට
1 year ago Tags #CCTV වැඳගෙනම කෝවිලට ඇවිත් දෙවියන්ගේ කරේ තිබුණු සල්ලි මාලය උස්සන් යයි(වීඩියෝ) මහනුවර හින්දු කෝවිලක මුදල්වලින් සාදන ලද මාලයක් සොරකම් කරන පුද්ගලයන් දෙදෙනෙකුගේ CCTV දර්ශන මේ වන විට ජනමාධ්‍යයට නිකුත් වී තිබේ.
1 year ago Tags #ceylonwire හඳුන්නෙත්ති ලුමාලා බයිසිකල් බලන්න යයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳුදා (මාර්තු 24) සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් (පෞද්ගලික) සමාගම හෙවත් ලුමාලා සමාගමේ සංචාරයක
1 year ago Tags #ceylonwire ඊශ්‍රායල සොල්දාදුවන් විසින් පලස්තීන ඔස්කාර් සම්මානලාභියා පැහැරගෙන යයි ඊශ්‍රායල පදිංචිකරුවන් සහ පලස්තීනුවන් අතර ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලස්තීන ඔස්කාර් සම්මානලාභියකු ඊශ්‍රායල හමුදාව විසින් බටහිර ඉවුරේ රඳවාගෙන ඇති