2 years ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාරය දුරදිග යයි : ඉන්දු – පාකිස්ථාන දේශසීමාවේ සටන් ඇවිලේ ජම්මු සහ කාශ්මීරයේ පාලන රේඛාව දිගේ ස්ථාන කිහිපයකට පාකිස්තාන හමුදා භටයන් අද පෙරවරුවේ වෙඩි තැබීම සිදුකර ඇති අතර, එය සටන්
2 years ago Tags #ceylonwire ලෝකයේ සහ හෙට්ටිවීදියේ රත්තරං මිල බහී පසුගිය දින කිහිපය තුළ ගෝලීය රන් මිලෙහි සීඝ්‍ර ඉහළ යෑමක් වාර්තා වුවද ඊයේ (23) සහ පෙරේදා (24) දිනවල එහි යම්කිසි
2 years ago Tags #ceylonwire නිල ඡන්ද පත්‍රිකා 85ක් ළඟ තබාගත් දිලිත්ගේ පක්ෂයේ අපේක්ෂිකාවට ඇප නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප
2 years ago Tags #ceylonwire පුතාගේ දික්කසාදය ඉක්මන් කරන්න අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරු පියා අල්ලස් එකෙන් අල්ලයි ගිරිඔය ක්වාසි අධිකරණ විනිසුරුවරයා වන සැකකරුවෙක්, අප්‍රේල් 21 වන දින මෙහෙයුමකින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්
2 years ago Tags #ceylonwire දළදා වන්දනාවට එන අය මෙඩිකල් රිපෝර්ට් ළඟ තියාගන්නලු ශ්‍රී දළදා වන්දනාව වන්දනා ගමන අතරතුර ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් මහජනතාව දැනුවත් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන
2 years ago Tags #ceylonwire පාකිස්ථානය ඉන්දියාවට එකට එක කරයි-ගුවන් අවකාශය වසාදමා ද්වීපාර්ශ්වික වෙළඳාම නතරකරයි/මහකොමසාරිස්වත් එළවයි ඉන්දියාවේ පහල්ගම් ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඒ සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්ථානයට පැනවූ සීමා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා
2 years ago Tags #ceylonwire ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කළ ස්වීඩන් ජාතිකයෙක්ට කොළඹදී දඩ ගුවන් ගමනක් අතරතුර ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්වීඩන් ජාතිකයකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල්
2 years ago Tags #ceylonwire ඇත්ත තත්ත්වය බලාගන්න ජනපති හදිස්සියේ මහනුවර යයි(වීඩියෝ) ‘සිරි දළදා වන්දනාව’ සඳහා 400,000 කට අධික බැතිමතුන් පිරිසක් එක්රැස් වීමත් සමඟ, පළාත් පාලන ආයතන අභිබවා යමින්අසීරුතාවට පත්කරමින්, උද්ගතව ඇති
2 years ago Tags #ceylonwire ‘ඇල්ල ඔඩිසි’ ටිකට් වංචාවේ විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණය CIDයට නියෝග කරයි චෝදනා එල්ල වූ ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ටිකට්පත් නැවත විකිණීමේ වංචාව සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනවල කොටසක් ලෙස දුරකථන වාර්තා සහ මූල්‍ය
2 years ago Tags #ceylonwire දළදා වන්දනාවට ගිය හතරක් මැරිලා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සහ නිල රාජකාරි සඳහා මහනුවරට ගිය සිව්දෙනෙකු මියගොස් ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා ඇන්ඩි වෛද්‍ය ඉරේෂා