1 year ago Tags #ceylonwire හඳුන් ට්‍රම්ප් ගැන හොඳටම කළකිරෙයි ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට එක්සත් ජනපදය මෑතදී ගත් තීරණය සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
1 year ago Tags #Air_India_One මෝදි ලංකාවට ගොඩබසී – (ඡායාරූප) සිය තෙදින නිල සංචාරය අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට ටික වේලාවකට පෙර දිවයිනට ළඟාවිය. තායිලන්තයේ සිට පැමිණි ඉන්දියානු ගුවන්
1 year ago Tags #ceylonwire රනිල්ලාගේ කාලේ විදුලි වාහන ගෙන්නලා ගහපු තවත් මහා වංගු හෙළිවේ විදේශ රැකියා වල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේදී විශාල අවභාවිතයක් සිදුව ඇති බව රාජ්‍ය ගිණුම්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද නිසා ශ්‍රී ලංකාවේ රැකියා දහස් ගණනක් අවදානමේ අප්‍රේල් 9 වැනි දින සිට ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක ‘අන්‍යෝන්‍ය’ තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්
1 year ago Tags #ceylonwire දකුණු කොරියානු ජනපති ධූරයෙන් ඉවත්කරයි දෝෂාභියෝගයට ලක්ව සිටින දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙඕල් ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කර තිබේ. අධිකරණ
1 year ago Tags #'පේරුසු' නෙළුම් කුළුණ හෙවත් ‘පෙසුරු’ – ලංකාවේ චිත්‍රපටයක් පළමු වතාවට Netflix යයි ඉලන්ගෝ රාම්ගේ ‘පේරුසු’ චිත්‍රපටය අප්‍රේල් 11 වැනි දින ලෝ ප්‍රකට වේදිකාවක් වන නෙට්ෆ්ලික්ස්හි(Netflix) ප්‍රචාරය ආරම්භ වන අතර, එය ශ්‍රී ලාංකිකයකු
1 year ago Tags #ceylonwire ඇනලොග් කාලෙ ඉවරයි – ලංකාවේ TV ඩිජිටල් කරන ගිවිසුමට අත්සන් කරයි ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම ඊයේ ( 03)
1 year ago Tags #ceylonwire අප්‍රේල් 13-14 බඩු දෙන්නෙ සුද්දන්ට විතරයි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසාතැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අප්‍රියෙල්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් බදු ගහද්දි සජිත් ලංකාවට සහන ගන්න යුරෝපා සංගමය එක්ක කතාකරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාමන් මොරේනෝ සමඟ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය වෙනුවෙන් ලබාදී ඇති GSP+
1 year ago Tags #ceylonwire භූතානය සහ නේපාලය සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට අගමැති හරිනි සාකච්ඡා පවත්වයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය භූතානයේ සහ නේපාලයේ අග්‍රාමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ. ඒ, තායිලන්තයේ බැංකොක් නගරයේදීය. එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව