1 year ago Tags #ceylonwire මහව-ඕමන්තෙයි දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය අගමැති මෝදි විවෘත කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක වන අනුරාධපුර-මහව දුම්රිය සංඥා පද්ධතිය මෙන්ම
1 year ago Tags #ceylonwire මෝදි ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය. මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායකද එක්ව
1 year ago Tags #ceylonwire මෝදි අනුරාධපුරයට ගියේ මෙහෙමයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (05) පෙරවරුවේ අනුරාධපුරයට ළඟාවිය. උතුරු
1 year ago Tags #ceylonwire මෝදි යාළුවා එක්ක අනුරාධපුරයේ යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුරයේ සංචාරයක නිරත වෙයි. එම සංචාරය අතරතුර ගනු ලැබූ
1 year ago Tags #ceylonwire ජනපති අනුර අගමැති මෝදිට ඩිනර් එකක් දෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු නිසා ලංකාවෙන් යවන ඇඳුම්වල ගණන් සීයට 20කින් විතර ඉහළ යයිලු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 2 වැනි දින 10%ක බද්දක් පැනවීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන ඇඳුම්වල මිල ගණන්
1 year ago Tags #ceylonwire සනත් මෝදිගෙන් යාපනේට ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් ඉල්ලයි යාපනයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිහිටුවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහාය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය
1 year ago Tags #ceylonwire රාජගිරියේ උත්සවයක් අතරතුර විශාල ගින්නක්(වීඩියෝ) රාජගිරියේ විනෝදාස්වාදය සපයන ස්ථානයක අද (අප්‍රේල් 6) අලුයම පැවති උත්සවයක් අතරතුර හදිසි ගින්නක් ඇති වූ බව වාර්තා වේ. වාර්තාවලට අනුව,
1 year ago Tags #ceylonwire GSP+ සහනය ආරක්ෂා කර නොගත්තොත් රටම අමාරුවේ අමෙරිකානු ආනයන බදු හේතුවෙන් අර්බුදයට පත්ව සිටින මෙවන් පසුබිමක යුරෝපා සංගමයෙන් හිමිවන ජීඑස්පී ප්ලස් සහනය හෝ ආරක්ෂා කරගැනීමට රජය වගබලා
1 year ago Tags #ceylonwire මෝදි පිළිගැනීමේ බැනර් එකේ වැරැද්ද වහාම නිවැරදි කෙරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් කොළඹ ප්‍රදර්ශනය කර තිබූ පිළිගැනීමේ පුවරුවක ව්‍යාකරණ දෝෂ සහ දෙමළ භාෂාව මඟහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය