1 year ago Tags #ceylonwire යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා මොස්කව් ගුවන්තොටුපොළ වසාදමයි රුසියාව පවසන්නේ යුක්රේනය අඛණ්ඩව දෙවැනි රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බවයි. අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ හතරම
1 year ago Tags #ceylonwire GSP+ සහනය ගැන සජිත් යුරෝපා සංගමය එක්ක සකච්ඡා කරයි තානාපති කාමන් මොරේනෝගේ නායකත්වයෙන් යුත් යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් ඊයේ කොළඹදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා
1 year ago Tags #ceylonwire පාසල් සිසුවියක් පැහැරගැනීමට තැත් කිරීම – පොලිසිය මහජන සහාය පතයි පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක් අසල පැහැරගැනීමට තැත්කිරීමක් වාර්තා විය. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක අතර, ඊට තොරතුරු ලබාදෙන
1 year ago Tags #ceylonwire බදු වංචා කරන අයගේ නම් ප්‍රසිද්ධ කරන්න රජය තීරණය කරයි රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීමට රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී
1 year ago Tags #ceylonwire 2025 පළාත් පාලන මැතිවරණය – ඡන්ද විමසීම ඇරැඹේ 2025 පළාත් පාලන මැතිවරණය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. ශ්‍රී ලාංකිකයන් මිලියන 17 කට අධික සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන
1 year ago Tags #ceylonwire කෝප් කමිටුවේ හෙළිවුණු රැකියා ජාවාරමට විදේශ සේවා එකේ නිලධාරින් හයකගේ වැඩ තහනම් විදේශ රැකියා සඳහා පුහුණුව නොලත් කාන්තාවන් ජාවාරම් කිරීමේ රුපියල් බිලියන 2.5 ක වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
1 year ago Tags #ceylonwire වසර 150කට කළින් හඳුන්වාදුන් විදේශීය තල් ගසක් ලංකාව ආක්‍රමණය කරයි රත් දෝතලු වැනි දේශීය ශාක විශේෂ ශ්‍රී ලංකාවේ අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර, දේශීය නොවන විසිතුරු තල් ගසක් රටේ නිරිතදිග වැසි
1 year ago Tags #'ස්කයිප්'තාක්ෂණය “අදින් පසුව නෑ ඔබ හමුවන්නේ” – මිට ස්කයිප් ලොව පුරා මිනිසුන් සම්බන්ධ වන ආකාරය විප්ලවීය ලෙස වෙනස් කිරීමෙන් දශක දෙකකට වැඩි කාලයකට පසු, ‘ස්කයිප්’ තාක්ෂණය යුගයක අවසානය සනිටුහන්
1 year ago Tags #ceylonwire ලන්ඩනයේ ජීවත් වන ශ්‍රී ලාංකික සිසුවකුගේ ඛේදජනක කතාව BBCය හෙළිකරයි(වීඩියෝ) බීබීසී වාර්තා චිත්‍රපට මාලාවක් වන ‘ඇම්බියුලන්ස්’ හි(Ambulance) මෑතකදී ප්‍රචාරය වූ කථාංගයකින්, සරණාගතභාවය පතා ලන්ඩනයට ගොස් නිවාසයක් නොමැතිව ජීවත් වන ශ්‍රී
1 year ago Tags #ceylonwire බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේ ලංකාවට බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2025 ජුනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත. ඒ, ටෙස්ට්, එක්දින සහ විස්සයි20