1 year ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හැදූ ආගමන විගමන ලොක්කෙක් අත්අඩංගුවට විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දීම සම්බන්ධයෙන් සැකපිට සහකාර ආගමන විගමන පාලකවරයෙකු
1 year ago Tags #ceylonwire පන්සලක මැණික් උස්සපු වෙළෙන්දෙක් අල්ලයි ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයකට කඩාවැදී වටිනා මැණික් ගල් හතරක් සොරකම් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ තුවක්කුවක් සහ සොරකම් කරන
1 year ago Tags #ceylonwire අවුරුදු 8ක් එක තැන නවත්තල තියෙන කෝච්චි බලන්න කෝපා මන්ත්‍රීලා රත්මලානට යති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සාමාජික මන්ත්‍රීවරු රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire ලක්ෂ 80ක වංචාව – කෙහෙළියගේ ලේකම් රිමාන්ඩ් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රඹුක්වැල්ලගේ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර
1 year ago Tags #'වඳුරු_පටිපණුවා' ලොව දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දරුවෙක්ගේ බඩේ(වීඩියෝ) ලොව දිගම ‘වඳුරු පටිපණුවා’ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවුරුදු 10 ක පිරිමි දරුවකුගේ බඩෙන් සොයාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්යක්ෂ වෛද්‍ය
1 year ago Tags #ceylonwire හාලිඇල පස් කන්දකට යටවූ පුද්ගලයෙක් බේරාගැනේ හාලි ඇළ, බෝගහමඩිත්ත ප්‍රදේශයේ බැම්මක් කඩාවැටීමෙන් පස් කන්දක් යට සිරවී සිටි පුද්ගලයකු බේරාගත් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
1 year ago Tags #ceylonwire 2026 ලෝක බොක්සිං ශූරතාවලිය ශ්‍රී ලංකාවේ 2026 වර්ෂයේදී ලෝක බොක්සිං ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ආසියානු බොක්සිං සම්මේලනය නිවේදනය කර තිබේ. මෙම ශූරතාවලයේ
1 year ago Tags #ceylonwire ජුනි 1දා සිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලබාදෙන ආහාර මිල ඉහළ දැමේ 2025 ජුනි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබාදෙන ආහාර මිල ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ
1 year ago Tags #ceylonwire මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රගතිය නවසීලන්තයේ පැසසුමට නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් (Vinston Peters) සහ ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire ඩෙංගු : ස්ථාන 3,900 කට රතු නිවේදන – 1,470කට නඩු පසුගිය 19 වැනිදා සිට 24 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක් ආවරණය කරමින් පවත්වන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මගින් පරිශ්‍රයන් 128,824