
හිටපු LTTE සාමාජිකයෙක්ට පුරවැසිභාවය දෙන්න ලියුම් ලියලා – කැනඩා මහජන ආරක්ෂක ඇමැති ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරීට ලොකු ලෙඩක් වැටිලා
ශ්‍රී ලංකාවේ උපන්නෙකු වන කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ගැරී ආනන්දසංගරීට, එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකුට කැනේඩියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය









